Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බොරැල්ල ගෝතමී විහාරයේ පින්කමි

බොරැල්ලේ ශ්‍රී ගෝතමී විහාරස්ථානයේ බක් පොහොය දා සීල සමාදාන පින්කමක් පැවැත්වීමට විහාරාරක්‍ෂ දායක සභාව සහ ආර්ය මහිලා සමිතිය කටයුතු යොදා ඇත. පොහෝදින උදේ 6 ට උපෝසථශීලයෙහි පිහිටුවීම හා තෙරුවන් ගුණ භාවනාව තෙල්වත්තේ අචලනාග හිමි 8.15 භාවනාව ආටිගල අමිතදේව හිමි 9.30 ට බුදුසරණ පුවත්පත බෙදාදීම හසිත දියබලනගේ තිලංක දියබලනගේ සොහොයුරන් 10.00 ධර්මදේශනාව වෙරළුගොල්ලේ උදයනන්ද හිමි පස්වරු, 1.30 ධර්මදේශනාව පණ්ඩිත වෙහෙරගල සුජාත හිමි, 3.00 ට ධර්මදේශනාව ශාස්ත්‍රපති රත්ගම උපනන්ද හිමි, 4.30 ධර්ම සාකච්ඡාව පණ්ඩිත ඇවන්පොළ ඤාණතුසිත හිමි. අටවිසි බුද්ධ පූජාව මෙහෙයවීම දොළොස්බාගේ සාන්තනාග හිමි.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.