Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදානය මෙහෙයවන බක් පුර පසළොස්වක පෝය වැඩසටහන මෙසේය

පෝදා පෙරුවරු 7 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව කඩවත සමින්ද හිමි , 8 - 9 භාවනාව මෙහෙයවීම වැලිමඩ පසන්නමානස හිමි, 9 - 10 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී දිවියාගහ යසස්සි නාහිමි, 10 - 11.15 අසරණ සරණ සංග්‍රහය , අනුශාසනාව හා බුද්ධ පූජාව මහඔය අනුරුද්ධ හිමි පස්වරු 12.25 - 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව , 12.30 - 1 පිරිත් හා තෙරුවන් ගුණ ගල්කිස්සේ සෝමානන්ද හිමි, 1 - 2 ධර්ම සාකච්ඡාව පාණදුරේ පසන්න හිමි, 2 - 3 විශේෂ දේශනය - ඒ.එස්. බාලසූරිය මහතා , 3 - 4 ධර්ම දේශනාව ශාස්ත්‍රපති කොටපොල අමරකිත්ති මාහිමි, 4.15 - 5 ධම්මපදය ගබ්බෙල වජිර හිමි , 5 - 6 ධර්ම දේශනාව උඩදුම්බර ලංකානන්ද හිමි, 6 - 6.30 - බෝධි පූජාව මෙහෙයවීම හක්මන සුමනසිරි හිමි .


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.