Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේදී පැවැත්වෙන වැඩිහිටි සීල සමාදාන බක්පුර පොහෝදා පින්කම මෙසේය.

පෝදා පෙරවරු 6 - 7 සීල සමාදානය හා අනුශාසනාව වැලිමඩ පසන්නමානස හිමි, 8 - 9 භාවනා වැඩසටහන මෙහෙයවීම හක්මන සුමනසිරි හිමි, 9 - 10 දහම් දෙසුම මල්වානේ චන්දරතන හිමි , 10 - 11 අභිධර්ම කථා පියදාස මුතුගම මහතා , 11- 11.15 බුද්ධ පූජාව කනංකේ ධම්මික හිමි, අකුරැස්සේ ධම්මරතන හිමි, පස්වරු 12. 25 - 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව 12.30 - 1 පිරිත් හා තෙරුවන් ගුණ බොරැලැස්ගමුවේ පදුම හිමි, සුල්තානාගොඩ සුමේධ හිමි, 1 - 2 දහම් දෙසුම දියතලාවේ පියදස්සි හිමි, 2 - 3 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම උඩුදුම්බර ලංකානන්ද හිමි, 3 - 3.45 දහම් දෙසුම අතිපූජ්‍ය වැලිගම ඤාණරතන මහ නාහිමි, 4 - 5 දහම් දෙසුම මංකඩවල සුදස්සන හිමි, 5 - 6 ධම්ම පදය පානදුරේ පසන්න හිමි, 6 - 6.30 බෝධි පූජාව හක්මන සුමනසිරි හිමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.