Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

අනුරාධපුර මිරිසවැටිය විහාරස්ථ පරිශ්‍රයේ පැවැති ශිෂ්‍යාධාර පිරිනැමීමේ උත්සව සභාව අමතා කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියන් කථා කළ අයුරු . ස්වර්ණමාලි චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන නා හිමියන්, උතුරුමැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා ඇතුළු සහභාගි වූ ගිහි පැවිදි පිරිසෙන් කොටසක් මෙහි දැක්වේ.
ඡායාරූප වෝල්ටර් දයාරත්න

 

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.