Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පැවිදි බිමට

පොලොන්නරුව, වැලිකන්ද, කුරුළුබැද්ද පදිංචි, පො/දිඹු/කුරුළුබැද්ද ප්‍රාථමික විදුහලේ 4 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ හෝලිය බණ්ඩාර මහගෙදර සුදර්ම රත්නවර්ධන කුමරුවා කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පරිවේණාධිපති රාජකීය පණ්ඩිත බලංගොඩ සෝභිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් රාගම තුඩුවේගෙදර ශ්‍රී ඉසිපතනාරාමාධිපති ශාස්ත්‍රවේදී රාසිංගොල්ලේ පඤ්ඤානන්ද හිමියන්ගේ ආචාර්යත්වයෙන් මෙම මස 28 දා පැවිදි කිරීමට නියමිතය. සුදර්ම කුමරුවා නැසීගිය හෝලිය බණ්ඩාර, මහගෙදර රත්නපාල රත්නායක මුදියන්සේලාගේ ප්‍රේමාවතී දම්පතීන්ගේ බාල පුතණුවන් වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.