Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පැවිදි බිමට

නිවිතිගල, දොළස්වලකන්දේ පදිංචි එන්.සුනිල් පියසිරි සහ ඒ.එම්. සෝමාවතී යන දම්පතීන්ගේ පුත් එන් රුසිරු නුවන්ජන පියසිරි කුමරුවා මෙම 15 වැනි දා පස්වරුවේ දී වටාපොත ශ්‍රී දේවානන්ද පිරිවෙන් විහාරාධිපති දිසාපාලක එරබද්දේ සිරි සුභාරනී නාහිමියන්ගේ උපාධ්‍යයත්වයෙන් හා වටාපොත ශ්‍රී දේවානන්ද පිරිවෙනේ ආචාර්ය මනනගම ශ්‍රී ශාන්තිබෝධි විහාරාධිපති හා යටාගර ශ්‍රී සුමිතාරාමාධිකාරී සිලෝගම සුමනභාරතී මාහිමිපාණන්ගේ ආචාර්යත්වයෙන් යටාගර ශ්‍රී සුමිත්‍රාරාමයේ දී පැවිදි බිමට පත් කැරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.