Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධයා රූපවාහිනියේ සජීව මැදින් පොහොය විකාශය
ශ්‍රී සම්බෝධි මහා විහාර සදහම් මැඳුරේ සිට

කොළඹ 7 විජේරාම මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරයේ සිට බෞද්ධයා රූපවාහිනියේ මැදින් පොහොය විකාශය සිදු කෙරේ. එම වැඩසටහන මෙසේය. එදින පෙරවරු 6 - 7 සීලසමාදානය, බුද්ධ වන්දනාව භාවනාව හා අනුශාසනාව, ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි, 8 - 84 - ධර්ම දේශනාව - ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර අනුනාහිමිපාණන් වහන්සේ, 9 - 9.45 - භාවනා වැඩසටහන - ශාස්ත්‍රපති පණ්ඩිත, තලල්ලේ චන්දකිත්ති හිමිපාණන් වහන්සේ, 10.30 - 11.30 - දම්සභා මණ්ඩලපය - ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි, අග විනිසුරු ධුරන්දර සරත් එන්. සිල්වා මැතිතුමා, පස්වරු 12.30 - 12.45 - මරණයට කැපවූ ගවයින් නිදහස් කිරීම හා රෝදපුටු කෘතිම පාද පිරිනැමීම, 1 - 1.45 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව - කලුබෝමිිටියන ගුණානන්ද හිමිපාණන් වහන්සේ, 2 - 2.45 - ධර්ම දේශනාව - පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමිපාණන් වහන්සේ, 3.30 - 4.15 - භාවනා වැඩසටහන - අඟුල්ගමුවේ සද්ධම්මාලෝක හිමිපාණන් වහන්සේ, 4.30- 5.15 - සත්බුදු පූජාව හා සිල් පවාරණය - පදලංගල ධම්මදේව හිමිපාණන් වහන්සේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.