Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පදවි ලබති
 

නාවෙලගම පුරාණ විහාරය, රාවණ ඇල්ල ගිරිලෙන් පුරාණ රාජමහා විහාරය, ඇල්ල ශ්‍රී සුමංගලාරාමය, ඉළුක් පැලැස්ස බෝධිරුක්ඛාරාමය යන විහාරයන්හි විහාරාධිපති, රිල්පොල ඤාණදේව ස්වාමීන්වහන්සේ වෙත ශ්‍යාමෝපාලි වංශික මහ නිකායේ අති පූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍ර වරප්‍රමුඛ සානුනායක සංඝ සභාව වෙතින් සද්ධර්ම කීර්ති ශ්‍රී සුමංගල ගෞරව නාමය සහිතව ඌව දිශාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.