Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පොල්පිටියේ කාශ්‍යප හිමියෝ
නායක පදවි ලබති
 

සපරගමු අමරපුර සිරි සද්ධම්මවංසික රාස්සගල විහාර පාර්ශ්වයෙහි මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ස්වාමින්ද්‍රවර ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව වෙතින් “ආනන්ද මෛත්‍රිය වංසාලංකාර සද්ධර්මකීර්ති ශ්‍රී ප්‍රධාන කම්මට්ඨානාචාර්ය යන ගෞරවෝපාධිය සහිතව මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝ නායක පදවිය උඩුනුවර වේගිරිකන්ද ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානාධිපති පොල්පිටියේ කාශ්‍යප හිමියන් වෙත 2008 ඔක්තෝබර් මස 14 වෙනි ඉරු දින බලංගොඩ ශ්‍රී ධම්මානන්ද විද්‍යාස්ථාන පරිවෙනස්ථානයේ විශුද්ධ බද්ධ සීමාමාලක හි දී පිරිනමන ලදී.

 

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.