Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී රෝහණ උපසම්පදා උලෙළ මැයි 02, 03, 04 දිනවල

ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ වාර්ෂික උපසම්පදා මහෝත්සවය 2009 මැයි 02 වනදා රෝහණ උපෝසථාගාර මහා විහාරයේ දී ඇරඹේ. ඒ සඳහා අයැදුම්පත් 2009 මාර්තු 21 වැනි දා තෙක් භාරගනු ලැබේ.

ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ ලේඛකාධිකාරී හිමි, විද්‍යානිකෙත පිරිවෙණ, සපුගොඩ , කඹුරුපිටිය ලිපිනයෙන් ඒ පිළිබඳ වැඩි විස්තර දැනගත හැකි වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.