UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අම්බලන්ගොඩ ශ්‍රී සුනන්දාරාම මහා විහාරයේ ඝණ්ටාර තොරණ-

අම්බලන්ගොඩ ශ්‍රී සුනන්දාරාම මහා විහාරයේ සුවිසල් ඝණ්ටාර තොරණ පසු පිටුවෙහි වෙයි. මෙම විහාරස්ථානය වසර 250 කට පෙර ගොඩ නගා ඇති අතර, මෙම ඝාණ්ටාර තොරණේ ඉදිකිරීම් වසර 1876 දී ආරම්භ කර, වසර 1910 දී නිම කැරිණි. අඩි 75 ක උසින් හා අඩි 40 ක පළලින් යුතු මෙය, මාල හතරකින් සමන්විත ය. ශිල්පී ජුවන්වඩු එන්දෝරිස් ද සිල්වා මහතා විසින් මෙම ඝණ්ටාර තොරණ සැලසුම් කරන ලදී. පස්ලෝවලින් නිම කොට ඇති මෙහි ඇති ඝණ්ටාරයේ බර, රාත්තල් 560 කි. ඡායාරූපය - ජනක වෙත්තසිංහ

එළමල් දෙණිය රාජමහා විහාරය

මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්ද ප්‍රාදේශීය ලේකම් කොටසේ එළමල්දෙණිය රාජ මහා විහාරය අකුරැස්ස දෙනියාය මාර්ගයේ පිටබැද්දර සිට සැතපුම් 05 ක් පමණ දුරින් පිහිටා ඇත. මේ රාජ මහා විහාරයේ විශාල අතු පතර විහිදී ගිය ගස් සහිත වන මැද්දෙන් වූ උස් කඳු මුදුනෙහි අක්කර දෙක හමාරක තුනක පමණ විහිදී ගිය ගල්තලාවක, ලෙනක් තුළ ඓතිහාසික විහාරමන්දිරය පිහිටා ඇත.

ඉතිරිය»

මැදින් පුර අටවක

මැදින් පුර අටවක පෝය මාර්තු 4 වනදා බදාදා පූර්ව භාග 2.13ට ලබයි. 5 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 00.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 4 වනදා බදාදාය.

මීළඟ පෝය
මාර්තු 10 වනදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 4

Full Moonපසෙලාස්වක

මාර්තු 10

Second Quarterඅව අටවක

මාර්තු 18

New Moonඅමාවක

මාර්තු 26

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]