Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

මහනුවර පදිංචි දෙදරු පියකුට වෛද්‍ය නිර්දේශය අනුව ඒ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීම සඳහා වහාම අවශ්‍යව ඇතැයි කියති. එබැවින් පහත සඳහන් දුරකථන අංක මගින් වැඩි විස්තර දැනගත හැකි බවද කියයි.චිත්‍රා වීරකෝන් 081 - 2235188, 077 - 3602299 එම දුරකථන අංක වේ.


 

වකුගඩු රෝගයෙන් පෙළෙන අසාධ්‍ය රෝගියකු සඳහා ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු යැයි වෛද්‍ය නිර්දේශය වන අතර ඕ පොසිටිව් වර්ගයේ වගුගඩුවක් පිරිනැමීමට කැමැති අයකු වෙතොත් 0773559641 හෝ 0112772523 දුරකථන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කැරේ. අවිස්සාවේල්ල කිරිමන්දල පදිංචි අවුරුදු 42 ක් වයසැති දෙදරු මවක් සඳහා ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතුයැයි වෛද්‍ය නිර්දේශය වී ඇත. වකුගඩුවක් පිරිනැමීමට කැමැති අයෙකු වෙතොත් මෙහි පහත සඳහන් දුරකථන අංකයක් වෙත දන්වන්නැයි ඉල්ලීමක් කැරේ. 072 7075088, 0774727079 එම දුරකථන අංක වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.