Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කොබ්බෑවල විමලරතන හිමියන්ට නියුක්ති පත්‍ර ප්‍රදානය

ගම්පොළ මහර වේළුවනාරාමය, වත්තහේන බී.බී. ජනපදය ශ්‍රී නිග්‍රෝධාරාමය යන උභය විහාරාධිපති කොබ්බෑවල විමලරතන හිමියන් වෙත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක පාලක සංඝ සභා සම්මතයෙන් පත්කරන ලද උඩ පළාත සංඝ සභාවේ අනුවිජ්ජක ධූරය පිළිබඳ නියුක්ති පත්‍ර ප්‍රදානෝත්සවය සහ ජාතික සම්මාන උපාධි සරසවි ආයතනය මගින් ‘ශ්‍රී සද්ධර්ම වගීශ්වර’ ගෞරව සම්මානයෙන්ද, උන්වහන්සේගේ පැවිදි දිවියට වසර 25 ක් සපිරීම් වස් පවත්වන පුණ්‍ය මහෝත්සවය අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි නාහිමියන්ගේ සහ විලපිටියේ ඤාණවංශ නාහිමියන්ගේ මූලිකත්වයෙන්ද මාර්තු 7 වනදා පස්වරු 2 ට ගම්පොල මහර වේළුවනාරාමයේදී පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.