Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී රෝහණ සංඝ සභාවේ උපසම්පදා උළෙල

ස්‍යාමනිකායික ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ වාර්ෂික උපසම්පදා මහෝත්සවය 2009 මැයි මස 2 , 3, 4 දිනවල පැවැත්වීමට කටයුතු යොදා ඇත. උපසම්පදාව සඳහා අයැදුම්පත් දැන් භාරගනු ලැබේ. මාතර, කොටුවේගොඩ ,පරෙයිදූවේ සංඝ සභා මූලස්ථානයෙන් හෝ ශ්‍රී රෝහණ සංඝ සභාවේ ලේඛකාධිකාරි හිමි, විද්‍යානිකෙත පිරිවෙන, සපුගොඩ , කඹුරුපිටිය යන ලිපිනයෙන් අයැදුම්පත් ලබා ගත හැකිය. සම්පූර්ණ කරන ලද අයැදුම්පත් මාර්තු 31 ට පෙර එවිය යුතු බව එම මහා සංඝ සභාවේ ලේඛකාධිකාරි මහාචාර්ය ගතාරේ ධම්මපාල අනුනාහිමියෝ නිවේදනය කරති.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.