Print this Article


බුදුසරණ අනතරජාල කලාපය

බෞද්ධයා රූපවාහිනියේ සජීව නවම් පොහොය විකාශය
කොළඹ ශ්‍රී සමබෝධි මහා විහාර සදහම් මැඳුරේ සිට

බෞද්ධයා රූපවාහිනියේ සජීව නවම් පොහොය විකාශය ශ්‍රී සමබෝධි මහා විහාර සදහම මැදුරේ සිට විකාශය කැරේ.

එදින
පෙරවරු 6 – 7 සීලසමාදානය, බුදධ වනදනාව භාවනාව හා අනුශාසනාව, ශාසත්‍රපති පණඩිත දරණාගම කුසලධමම නාහිමි,
8 – 9 ධරම දේශනාව, සවිසටරලනතයේ සූරිචි බෞදධ විහාරයේ අධ්‍යක්‍ෂ වලපොල කල්‍යාණතිසස නාහිමි,
9 – 10 භාවනා වැඩ සටහන මෙහෙයවීම ශාසත්‍රපති පණඩිත, තලලලේ චනදකිතති හිමි,
10 – 11 ධමසභා මණඩපය, ශාසත්‍රපති, පණඩිත දරණාගම කුසලධමම නාහිමි, අග විනිසුරු, සරත එන. සිලවා මහතා,
11 – 11.15 සමබුදු පූජාව, හේනේගම ධමමික හිමි,
මධ්‍යහන 12 – පසවරු 1 මරණයට කැප වූ ගවයින නිදහස කිරීම හා රෝදපුටු කෘතීම පාද පිරිනැමීම
1 – 2 දමසක පැවතුම සූත්‍ර දේශනාව, කලුබෝවිටියන ගුණානනද හිමි,
2 – 3 ධරම දේශනාව, පොලගසඔවිට වෙනිවැලකොළ සමබෝධි යෝගාශ්‍රමාධිපති, කොටටාවේ සුමන නා හිමි,
3.30 – 4.30 භාවනා වැඩසටහන, ගලකිසස බෞදධායතනාධිපති, ශාසත්‍රපති පණඩිත දිවියාගහ යසසසී නාහිමි,
5 – 6 සත බුදු පූජාව හා සිල පවාරණය, පොලපිටිමූකලානේ පඤඤාසිර හිමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.