Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කොළඹ නවම් මහා පෙරහර පෙබරවාරි 8 – 9 රාත්‍රී

කොළඹ හුණුපිටිය ගංගාරාමයේ වාර්ෂිකව පැවැත්වෙන කොළඹ නවම් මහා පෙරහර පෙබරවාරි 8 සහ 9 යන දිනවල රාත්‍රී 7 ට පැවැත්වේ.

කොළඹ නවම් මහා පෙරහර නිමිත්තෙන් පෙබරවාරි 1 වන දා සිට 7 වන දා දක්වා මල් පෙරහර, සති පිරිත සහ දේවාල දානයද පැවැත්වේ. ඊට ආධාර කිරීමට කැමැති පරිත්‍යාගශීලීන් වෙතොත් චෙක්පත්, මනිඕඩර් ශ්‍රී ජිනරතන භික්‍ෂු අභ්‍යාස විද්‍යාලය නමට එවිය හැකි අතර තැපැල් කාර්යාලය කොල්ලුපිටිය වේ. ශ්‍රී ජිනරතන භික්‍ෂු අභ්‍යාස විද්‍යාල කාරක සභාව ගංගාරාමය 61, ශ්‍රී ජිනරතනපාර කොළඹ 02 එහි ලිපිනය වන අතර 2435169, 2327084 දුරකථන අංක වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.