Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

තරුණ බෞද්ධ සංගමයේ තරග මෙවරත්

කොළඹ තරුණ බෞද්ධ සංගමය මගින් වාර්ෂිකව පවත්වනු ලබන සමස්ත ලංකා ගද්‍ය පද්‍ය රචනා හා ගායනා තරඟය මෙවරද පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ සඳහා අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය ලබන මස 05 වනදාය. වැඩි විස්තර සඳහා ලේකම්, සිංහල සාහිත්‍ය කමිටුව, කොළඹ තරුණ බෞද්ධ සංගමය, 70, ඩී.එස්. සේනානායක මාවත, කොළඹ 08 හෝ දුරකථන අංක 0112695786 /0777331031 විමසිය හැකි බව කියයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.