Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

හික්කඩුව, නාරිගම, පුංචිපතන පාරේ (අන්ද්‍රයස් පණ්ඩිත මාවත) අංක 22 පදිංචි ගාමිණී බණ්ඩාර පණ්ඩිත මහතාගේ තෙමස් වියැති මෝක්‍ෂ දිල්තරා පණ්ඩිත නමැති සිඟිති දියණිය දරුණු හෘද රෝගයකින් පෙළෙන බව වෛද්‍ය නිර්දේශය වී ඇත.

ශල්‍යකර්මය ඉන්දියාවේ චෙන්නායී නුවර එම්.අයි.ඕ.ටී. රෝහලේ දී සිදු කිරීමට විශාල මුදලක් වැයවන බවත් කියයි.

මෙම සිඟිත්තියගේ පියා රජයේ රැකියාවක නිරත වූවද විශාල මුදලක් සොයා ගැනීමට අපහසු බවද කියයි. 071 – 8132586, 091 – 5671972 දුරකථන වෙතින් වැඩි විස්තර ලබාගත හැකි බවත් පරිත්‍යාගශීලීන්ගේ ආධාර පතා මහජන බැංකුවේ හික්කඩුව ශාඛාවේ 136 – 2 – 001 – 5 –3428149 දරන ගිනුමක් ආරම්භ කර ඇති බවද ගාමිණී බණ්ඩාර මහතා කියයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.