Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධයා රූපවාහිනී සජීව විකාශය සහ

සම්බෝධි විහාරයේ පෝදා පින්කම්

බෞද්ධයා රූපවාහිනි දුරුතු පොහොය සජීව විකාශය හා කොළඹ 07 විජේරාම මාවතේ ශ්‍රී සම්බෝධි විහාරයේදී දුරුතු පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේය.

පෝදා පෙරවරු 6 - 7 සීල සමාදානය බුද්ධ වන්දනාව භාවනාව හා අනුශාසනාව ශාස්ත්‍රපති දරණාගම කුසලධම්ම නා හිමි 8 - 9 දහම් දෙසුම සයිප්‍රසයේ ප්‍රධාන සංඝනායක මොරවක සෝරත නාහිමි 9 - 10.30 භාවනා වැඩ සටහන ශාස්ත්‍රපති තලල්ලේ චන්දකිත්ති හිමි. 10.30 - 11 දම් සභා මණ්ඩපය ශාස්ත්‍රපති දරණාගම කුසලධම්ම හිමි, අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා, 11.10 - 11.30 සම්බුදු පූජාව පිළියන්දල ධම්මික හිමි මධ්‍යහ්න 12 - 12.30 අභයදාන පින්කම හා රෝද පුටු හා කෘත්‍රිම පාද පිරිනැමීම පස්වරු 1 - 2 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව කලුබෝමියන ගුණානන්ද හිමි 2 -2.30 දහම් දෙසුම කැලණියේ විමලඤාණ හිමි 3.45- 4.45 භාවනා වැඩසටහන පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි 4.45 - 5.45 සත් බුදු පූජාව ආදළුවේ විජිතරංසි හිමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.