Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 කැලණි විහාරයේ දී දිනපතා දම් දෙසුම්

කැලණියේ දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරස්ථානයේදී දිනපතා රාත්‍රී 7 - 8 දක්වා ධර්ම දේශනා මාලාවක් පැවැත්වේ.

ඒ අනුව මෙම 19 වනදා කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි 20 වනදා ශාස්ත්‍රපති පිටිගල විජිත හිමි, 21 වනදා බොරැල්ලේ අතුල නාහිමි , 22 වනදා ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි 23 වනදා ශාස්ත්‍රපති මඩවල ධම්මික ජිනවංස හිමි , 24 පානකාවේ පේමරතන නාහිමි 25 වනදා දොඩම්ගොඩ අස්සජි නාහිමි, යන හිමිවරු දහම් දෙසුම් පවත්වති.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.