වාරණ පෙරහර 20 දා
ඓතිහාසික වාරණ රජමහා විහාරස්ථානයේ වාර්ෂික මහා පෙරහර දෙසැම්බර් 20 වනදා
රාත්‍රී 8.00 ට විහාරස්ථානය වටා වීදි සංචාරය කෙරේ. මෙම පෙරහර වාරණ
රජමහා විහාරාධිපති දොම්පේ පුඤ්ඤානන්ද හිමියන්ගේ අනුශාසනා මත අත්තනගල්ල
පො.එ.පෙ. ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතාගේ
සහ අත්තනගල්ල ,ප්‍රාදේශීය සභාවේ, සභාපති උපුල් මහේන්ද්‍ර රාජපක්‍ෂ
මහතාගේ උපදෙස් පරිදි විහාරස්ථදායක සභාව මගින් සංවිධානය කෙරේ. |