‘රණවිරු උපහාර - රුධිර පූජා’ වැඩසටහන
කහවත්ත බෞද්ධ මන්දිරයේ දී
රට වෙනුවෙන් සටන් වැද ප්‍රතිකාර ලබමින් සිටින රණ විරුවන් උදෙසා “රණවිරු
උපහාර – රුධිර පූජා” නමින් මහා ලේ දන්දීමේ පින්කමක් උඳුවප් පුරපසළොස්වක
පොහෝ දින පෙරවරු 9 සිට පස්වරු 3.30 දක්වා කහවත්ත බෞද්ධ මන්දිරයේදී
රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ග්‍රාමීය කර්මාන්ත අමාත්‍ය
ප්‍රේමලාල් ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. |