Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

‘බෞද්ධයා’ රූපවාහිනී නාලිකාවේ සජීව උඳුවප් පොහොය විකාශය ශ්‍රී සම්බෝධි විහාරයේ සිට

එදින අලුයම 05.45 ට කිරි ආහාර පූජාව සමගින් විකාශනය ආරම්භ වේ. පෙරවරු 6 – 7 සීල සමාදානය, බුද්ධ වන්දනාව භාවනාව හා අනුශාසනාව, ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි, 7 –8 හීල් දානය පිරිනැමීම, 8 – 9 ධර්ම දේශනාව, සියම් මහානිකායේ කෝට්ටේ කල්‍යාණි සාමගි‍්‍රය ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර අනුනාහිමි, 9 – 10.30 භාවනා වැඩ සටහන, ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රමයේ ලග්ගල කල්‍යාණවංශ හිමි, 10.30 – 11 ධම්සභා මණ්ඩපය, ශාස්ත්‍රපති, පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි දායක සභාවේ සභාපති හා ගිහි අනුශාසක අග විනිසුරු ධූරන්දර සරත් එන්. සිල්වා මහතා, 11.10 – 11.30 සම්බුදු පූජාව, පන්නල පඤ්ඤාලෝක හිමි, 11.30 –12 දවල් දානය පිරිනැමීම,

මධ්‍යහ්න 12 – 12.30 මරණයට කැපවූ ගවයින් නිදහස් කිරීම හා රෝද පුටු කෘත්‍රීම පාද පිරිනැමීම, පස්වරු 1 – 2 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව, කලුබෝවිටියන ගුණානන්ද, හිමි, 2 – 3.30 ධර්ම දේශනාව ශාස්ත්‍රපති අඹේවෙළ පඤ්ඤාසාර නා හිමි, 3.30 – 3.45 ගිලන්පස පිරිනැමීම, 3.45 – 5 ධර්ම දේශනාව, ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රමයේ ත්‍රිපිටකාචාර්ය කහගොල්ලේ සෝමවංශ හිමි, 5 – 6 ධර්ම දේශනය, පොල්ගස්ඕවිට භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ඨනාචාර්ය මීතලාවේ විජිත හිමි, 6 – 6.30 සත් බුදු පූජාව හා සිල් පවාරණය, පොල්ගස්ඕවිට භාවනා මධ්‍යස්ථාන වාසී විනය රතන හිමියන් විසිනි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.