Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සමස්ත ලංකා බෞද්ධ කාන්තා සම්මේලනයේ සංඝමිත්තා දිනය

සමස්ත ලංකා බෞද්ධ කාන්තා සම්මේලනයේ දී මෙම උඳුවප් පුර පසළොස්වක පෝදා සංඝමිත්තා දිනය පැවැත්වේ. ආචාර්ය ලෝනා දේවරාජා මහත්මිය එම උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.