|
දේව කතා පුරාණය
ආගම් බිහිවීම පිළිබඳ ඓතිහාසික පසුබිම අවබෝධ කැර ගැනීම පිණිස දේවකතා
පුරාණය හැදෑරීම අවශ්‍ය ය. එහෙත් අප සමාජයේ බහුතරයකට අවස්ථාව ඇත්තේ
භාරතීය දේව පුරාණ ගැන හැදෑරීමට පමණි. ග්ලොරියර් මල්ටිමීඩියා විශ්වකෝෂය
ඇසුරින් නාරාවිල පැට්රික් විසින් ලියන ලද මේ ලිපි පෙළ ඒ අඩුව
පිරිමසාලයි. මෙහි පළමු කොටස ඉල් පුර පසළොස්වක පොහොය දා (නොවැම්බර් 12 )
පළ විය. අද දින මෙහි පහත පළ කැරෙනුයේ දෙවන කොටසයි.
ඉතිරිය»
|
|
ඉල් අව අටවක පෝය
ඉල් අව අටවක පෝය නොවැම්බර් 19 වන දා බදාදා අපරභාග 3.32 ට ලබයි.
20 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 2.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 19 වන දා බදාදා ය.
මී ළඟ පෝය
නොවැම්බර් 27 වනදා ය. |
|
![පොහෝ දින දර්ශනය](/budusarana/b_images/poya_calender.jpg) |
අව
අටවක |
නොවැම්බර් 19 |
අමාවක |
නොවැම්බර් 27 |
පුර අටවක |
දෙසැම්බර් 5 |
පසෙලාස්වක |
දෙසැම්බර් 12 |
|
|
|
|
|