Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බොරැල්ලේ අතුල නා හිමි ජන්ම සමරුව දා
දළදා මැදුරේ දී පින්කම්

කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානාධිපති අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ සල්පිටි හේවාගම් දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී සද්ධර්ම වාගීශ්වර ශ්‍රී සිද්ධාර්ථ මේධාලංකාර වංසාවතංශ බොරැල්ලේ අතුල නාහිමියන්ගේ 49 වන ජන්ම දිනය නිමිත්තෙන් පින්කම් මාලාවක් සිදු කැරේ.

මෙම 17 වනදා සවස මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී ගිලන්පස බුද්ධ පූජාවක් ද 18 වනදා මුල්තැන් බුද්ධ පූජාව සහ දවල් සපිරිකර සංඝගත දක්‍ෂිණාව පිරිනැමේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.