Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධයා රූපවාහිනියේ සජීව ඉල් පොහොය විකාශය කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේ සිට

අලුයම 4.30 ට කිරි ආහාර පූජාව සමගින් විකාශය ආරම්භ වීම

පෙරවරු 5.30 - 7 - සීලසමාදානය, බුද්ධ වන්දනාව භාවනාව හා අනුශාසනාව- ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නා හිමි, 8 - 9 - ධර්ම දේශනාව - අවිස්සාවේල්ල මුන්ඩිගල සුමනගිරි ආරණ්‍ය සේනාසනාධිපති පණ්ඩිත මිල්ලෑවේ මහින්ද නාහිමි, 9 - 10 - භාවනා වැඩසටහන - ගලිගමුවේ ඥානදීප හිමි, 10 - 11- ධම්සභා මණ්ඩපය - ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම හිමි, අග විනිසුරු සරත් එන්. සිල්වා මැතිතුමා, 11.10 - 11.30 - සම්බුදු පූජාව - පන්නල පඤ්ඤාලෝක හිමි, 11.30 - 12 - දවල් දානය පිරිනැමීම - පස්වරු 12- 12.30 - මරණයට කැප වූ ගවයින් නිදහස් කිරීම හා රෝදපුටු කෘතිම පාද පිරිනැමීම, 12.30 - 1.30 - දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව - කලුබෝවිටියන ගුණානන්ද හිමි, 2.15 - 3- ධර්ම දේශනාව - පණ්ඩිත අඹේවෙල පඤ්ඤාසාර අනුනාහිමි, 3.15 - 3.30 - ගිලන්පස පිරිනැමීම, 3.30 - 4.30 - ධර්ම දේශනාව - කොග්ගල ආරණ්‍යවාසී පන්ගල සුගතවංශ හිමි, 4.30 - 5.30 - ධර්ම දේශනය - පණ්ඩිත පාතේගම සුමනරතන හිමි, 5.30 - 6.30 - සත්බුදු පූජාව හා සිල් පවාරණය


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.