Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිච්ච මල් පූජාවට ලබන වසරේ දායකත්වයට ඇරැයුම්

කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ “ශාන්ති පදනම” වාර්ෂිකව අනුරාධපුරයේ දී පවත්වනු ලබන ජාතික පිච්ච මල් පූජා මහෝත්සවයට ලබන වසර වන විට අවුරුදු 20 ක් සම්පූර්ණ වේ. ඒ නිමිති කරගෙන 2009 ජූලි මස පවත්වනු ලබන පිච්ච මල් පූජාව අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට පිච්ච මල් පූජා කමිටුව කටයුතු සූදානම් කරමින් සිටී. එම 20 වන පින්කමේ විශේෂත්වයන් අතර හේවිසි කරුවන් 500 දෙනෙකු යොදවා සිදු කෙරෙන ශබ්ද පූජාව හා බෞද්ධ කොඩි දස දහසකින් මහමෙව්නා උද්‍යානය අලංකාර කිරීම විශේෂ වේ.

විමසීම්, 2699561, 2675663 ‘ශාන්ති පදනම’ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානය, බෞද්ධාලෝක මාවත, කොළඹ 07


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.