|
භාග්‍යවතුන් වහන්සේ මහා පරිනිර්වාණයට පත් වූ
කුසිනාරාව
කුසිනාරාව පිහිටියේ ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ ගොරක්පුර් සිට නැගෙනහිර
දෙසට සැතපුම් 35 ක් දුරින් බිහාර් සිට ඇසෑම් ප්‍රාන්ත වලට දිවෙන
ප්‍රධාන මාර්ගය අසල ද ශ්‍රාවස්ති සිට රජගහ දක්වා හිරංවතී ගංගාවේ බටහිර
ඉවුර දිගේ දිවෙන වෙළෙඳ මාර්ගය අසලය. දැනට හිරංවතී ගංගාව ව්‍යවහාර වන
ප්‍රාදේශීය නාමය නම් පහදි නදීය වේ. මෙම ගංගාව වියළි කාලයේදී වැලි
තලාවක් වන අතර වර්ෂා කාලයේදී දෙගොඩ තලා ජලය බැස යයි. එම නදිය
කුසිනාරාවේ රම්භාහි පිහිටි මහා පරිනිර්වාණ චෛත්‍යයට පසුපස ඈතින් පිහිටා
ඇත.
ඉතිරිය»
|
|
වප් අව අටවක පෝය
වප් අව අටවක පෝය ඔක්තෝබර් 21 වන දා අඟහරුවාදා පූර්ව භාග 06.17
ලබයි. 22 වන දා බදාදා පූර්ව භාග
4.38 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ඔක්
තෝබර් 21 වන දා
අඟහරුවාදා ය.
මීළඟ පෝය
ඔක්තෝබර්
28 වන දා අඟහරුවාදා ය.
|
|
![පොහෝ දින දර්ශනය](/budusarana/b_images/poya_calender.jpg) |
අව
අටවක |
ඔක්තෝබර් 21 |
අමාවක |
ඔක්තෝබර් 28 |
පුර අටවක |
නොවැම්බර් 6 |
පසෙලාස්වක |
නොවැම්බර් 12 |
|
|
|
|
|