Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ඉතාලියේ ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථානවල කඨින පින්කම්

ඉතාලියේ තිබෙන ශ්‍රී ලාංකික ථෙරවාදී සියලු බෞද්ධ විහාරස්ථානවල 2008 වර්ෂයේ පවත්වන කඨින මහා පින්කම්පැවැත්වෙන දින මෙසේ ය. ඔක්තෝම්බර් 18 දා සිට නොවැම්බර් 09 දා දක්වා මෙම කඨින පින්කම් පැවැත්වේ.

වෙරෝනා බෞද්ධ මධ්‍යස්ථානය ඔක්තෝබර් 18, 19 දින ද මිලානෝ, ලංකාරාමය, ඔක්තෝබර් 18, 19 දින ද, මිලානෝ, ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ඔක්තෝබර් 25, 26 දින ද, ෆිරෙන්ෂි සමාධි විහාරය, ඔක්තෝබර් 25, 26 දිනද, කටානියා, බෞද්ධ විහාරය, ඔක්තෝබර් 25, 26 දින ද, රෝමයේ බෞද්ධ විහාරය නොවැම්බර් 1 දා ද, රෝමයේ ධර්මාශෝක විහාරය, නොවැම්බර් 1 දා ද, මෝදනා මෛත්‍රී විහාරය නොවැම්බර් 1, 2දාද, නාපොලි බෞද්ධ විහාරය, නොවැම්බර් 8, 9 දිනයන්හිද, බ්‍රෙෂියා, ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික ධර්මායතනය නොවැම්බර් 8, 9 දිනයන්හිද පැවැත්වේ.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.