Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වප් පෝදා පින්කම

සම්බෝධි විහාරයේ පෝදා පින්කම් සහ බෞද්ධයා රූපවාහිනියේ සජීව විකාශය

කොළඹ 07 විජේරාම මාවතේ ශ්‍රී සම්බෝධි විහාරයේ වප් පුර පෝදා පින්කම් මාලාව සහ බෞද්ධයා රූපවාහිනියේ සජීවි විකාශනය.

පෝදා අලුයම 4.30 ට කිරි ආහාර පූජාව සමඟ විකාශනය ආරම්භ කැරේ.

5.30 – 7 සීල සමාදානය හා බුද්ධ වන්දනාව හා අනුශාසනය දරණාගම කුසලධම්ම නාහිමි 8 – 9 දහම් දෙසුම වතුරුවිල සුජාත හිමි 9 – 15 – 10.30 දම් සභා මණ්ඩපය ශාස්ත්‍රපති දරණාගම කුසලධම්ම හිමි අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා, මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහතා 10.30- 11 සම්බුදු පූජාව පන්නල පඤ්ඤාලෝක හිමි, මධ්‍යහන 12 පස්වරු 12.30 අභයදාන පින්කම සහ රෝද පුටු, කෘතිම පාද ප්‍රදානය 12.30 – 1.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව කලුබෝවිටියන ගුණානන්ද හිමි 2 – 3 දහම් දෙසුම ශාස්ත්‍රපති පොල්පිතිමූකලානේ පඤ්ඤාසිරි හිමි 3.15 – 4.15 භාවනා වැඩ සටහන මෙහෙයවීම යටිරාවන ධම්මාරාම හිමි 4.15 – 5.15 දහම් දෙසුම උයන් වත්තේ ඤාණාලෝක හිමි 5.30 – 6.30 සත් බුදු පූජාව මහරගම පදුම හිමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.