|
ධර්ම දේශනාව: සසර ගමන පුරා ගෙන යන මග වියදම්
සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වැඩවසන
සමයෙක්හි මහාලී නම් ලිච්ඡවී රජු විසින් දෙදෙව්ලොවට අධිපති සක්දෙව්
රජුගේ ඉසුරු සම්පත් පිළිබඳව පිළිවිසි පැන විසඳීම සඳහා මෙම ගාථා ධර්මය
දේශනා කොට වදාළ සේක.
ඉතිරිය»
|
|
වප් පුර අටවක පෝය
වප් පුර අටවක පෝය
ඔක්තෝබර් 7 වනදා අඟහරුවාදා පූර්ව භාග 1.22 ට ලබයි. 8 වනදා
බදාදා පූර්ව භාග 3.41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
ඔක්තෝබර් 7 වනදා අඟහරුවාදාය.
මීළඟ පෝය ඔක්තෝබර් 14
වනදා අඟහරුවාදාය. |
|
![පොහෝ දින දර්ශනය](/budusarana/b_images/poya_calender.jpg) |
පුර අටවක |
ඔක්තෝබර් 07 |
පසෙලාස්වක |
ඔක්තෝබර් 14 |
අව
අටවක |
ඔක්තෝබර් 21 |
අමාවක |
ඔක්තෝබර් 28 |
|
|
|
|
|
|