Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහමෙව්නාව අමාවතුර භාවනා අසපුවේ යොවුන් භාවනා වැඩසටහන

“කල්‍යාණ මිත්‍රයෝ” යොවුන් භාවනා වැඩසටහන අගෝස්තු 24 වැනි දින ඉරිදා දවසේ මාළඹේ පිට්ටුගල මහමෙව්නාව අමාවතුර භාවනා අසපුවේ දී උදෑසන 8 සවස 5 දක්වා පැවැත්වේ. මේ සඳහා වයස අවුරුදු 16 සිට 39 දක්වා වූ සියලුම තරුණ තරුණියන් ට සහභාගී විය හැකි අතර ඔවුන් සඳහා සදහම් තිළිණයන් දවල දානය සහ ගිලන් පස ද අමාවතුර භාවනා අසපුව විසින් ලබා දෙනු ඇත. දවස පුරා පැවැත්වෙන මෙම වැඩසටහන් මෙහෙයවනු ලබන්නේ මහමෙව්නාව අමාවතුර භාවනා අසපුවේ ස්වාමීන් වහන්සේලා විසිනි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.