Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

තලගල ගිරිභණ්ඩ පූජාව 31 දා

තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම මගින් සංවිධානය කරන දිඹුලාගල වැලිකන්ද ප්‍රදේශයේ අති දුෂ්කර මෙහෙවරක යෙදෙන උදාර බුදුපුතුන් වෙනුවෙන් “ගිරිභණ්ඩ පූජාව“ අගෝස්තු 31 ද පෙරවරු 10.00 ට තලගල, මංගලාරාමයේ දී පැවැත්වේ. විහාරස්ථානයකට අත්‍යවශ්‍ය පිරිකර වර්ග 100 ක් බැගින් විහාරස්ථාන 110 කට පූජා කරන මෙම පින්කම සඳහා ආධාර දිනපතා, තලගල, මංගලාරාමය වෙත කළ හැකි බව කියයි. විමසීම්, ශ්‍රී සිද්ධාර්ථ පදනම තලගල ගෝනපොල හන්දිය, 034 – 2254334 – 0602449220 – 0773700628 දුරකථන අංක වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.