Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සුදු වැසියන් බුදු බැතියෙන්.....

සම්බුදු දහම ලොව කවර රටක කුමන ජාතියක කවර හදවතකට ඇතුළු වුවද ඒ හැම හදවත් නිරතුරුව සුවපත් වනු ඒකාන්තය. මේ එවන් දසුනකි.
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කුටුම්බා ආරණ්‍යය සේනාසනයේ දී පැවැති වෙසක් පින්කමේ අවස්ථා කීපයකි මේ.
ඉකුත් මැයි මස 10 වනදා එම ආරණ්‍ය සේනාසනයේදී වෙසක් උත්සවය කුඩාගල කෝවිද හිමියන්ගේ් මෙහෙයවීමෙන් සිදුකැරිණි. ඕස්ට්‍රේලියාවේ බුදුදහම පිළිගන්නා වැසියන්ට මෙන්ම එහි ඉපදෙන හැදෙන දරුවන්ට වෙසක් අසිරිය හා බෞද්ධ සංස්කෘතික ලක්ෂණ ප්‍රායෝගිකව අත්විඳීමට අවස්ථාව එමගින් සලසා දී තිබිණි.
භාවනාවට මුල්තැන දෙමින් සුදු වතින් සැරසුනු සුදු ජාතිකයන් හා ශ්‍රී ලාංකේය බොදුනුවන් එම පින්කම් මාලාවට සහභාගි වූහ.


බුදු ගුණ සජ්ක්‍ධායනා කරමින්...


බුදු ගුණ සජ්ඣායනා කරමින් මයිකල් නමැති සුදු ජාතික මහතා බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩම වූ අයුරු.


පිරිත් දේශනයට සම්බන්ධ වෙමින්....


පිරිත් දේශනයට සම්බන්ධ වෙමින්....


පිරිත් දේශනයට සම්බන්ධ වෙමින්....


පිරිත් දේශනයට සම්බන්ධ වෙමින්....


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.