Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධර්ම සන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාවක්

ජනාධිපති, මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ සංකල්පයක් මත, ධර්ම දේශකයින් වහන්සේලා පුහුණූකිරීම සඳහා ආගමික කටයුතු හා සදාචාර වර්ධන අමාත්‍යංශයේ අනුග්‍රහයෙන්, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලබන යථොක්ත පාඨමාලාව 2008 වසර භික්‍ෂූන් වහන්සේලාට සහ දසසිල්මාතාවන්ට ඉල්ලුම් කළ හැකි ය.

දේශන නොමිලේ පැවැත්වේ. වැඩි විස්තර 011 – 2580609/011 – 2502943 දුරකථනයෙන් එම විශ්වවිද්‍යාලයේ සහකාර ලේඛකාධිකාරී (බාහිර විභාග) හෝ 077 –3993516 දුරකථනයෙන් පාඨමාලා සමායෝජක මහාචාර්ය උතුරාවල ධම්මරතන ස්වාමීන් වහන්සේගෙන් දැන ගැනීමට හැකි බව නිවේදනය කර තිබේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.