Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රතනවංස හිමියන්ගේ මංගල දහම් දෙසුම පෝදා

වාද්දූව, මොල්ලිගොඩ, දෙගම්බද මහාවිහාරය හා සමුද්‍රරාම උභය විහාරාධිපති බෝපිටියේ ධම්මිස්සර නාහිමියන්ගේ ශිෂ්‍ය කතරගම රතනවංස හිමියන් පසුගියදා මහනුවර මල්වතු මහා විහාරයීය උපෝසථාගාරයේ දී උපසම්පදාව ලැබී ය. කතරගම රතනවංස හිමියන්ගේ මංගල ධර්මදේශනාව නිකිණි පුර පසළොස්වක පොහෝදා රාත්‍රී 7.00 ට මහා විහාරයේදී පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.