Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කොළඹ තරුණ බෞද්ධ සංගමය නිකිණි පෝදා සීල භාවනා වැඩසටහන

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ නිකිණි පෝදා සීල භාවනා වැඩසටහන මෙසේ ය. එදින පෙරවරු - 7.30 සීල සමාදානය, මෛත්‍රී භාවනාව, සෙත් පිරිත්, බුද්ධ පූජාව - ශාස්ත්‍රපති මොරවක ශාන්ත හිමි, 8 – 8.30 කාව්‍ය ධර්ම දේශනාව රත්නපුරේ පඤ්ඤාරතන හිමි, 8.30 – 9.15 භාවනාව, ශාස්ත්‍රපති, උතුරාවල ධම්මරතන හිමි, 9.15 – 10.15 ධර්ම දේශනය, ශාස්ත්‍රවේදී වහුමුවේ විජයවංශ හිමි, 10.15 – 11 බුද්ධ පූජාව, පස්වරු පිරිත් සජ්ඣායනය. 1 – 2 ධර්ම දේශනය ශාස්ත්‍රපති කිහිඹියේ විජිත හිමි, 2 – 3 බෞද්ධ කථාව සාමවිනිසුරු, කේ.කේ. සුගතපාල මහතා, 3.30 – 4.45 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රවේදී වෙරලුගොල්ලේ උදයනන්ද හිමි, 4.45 – 5.45 ධර්ම දේශනය ශාස්ත්‍රවේදී පල්ලේගම මහින්දානන්ද හිමි, 5.45 – 6 සිල් පවාරණය ශාස්ත්‍රවේදී පල්ලේගම මහින්දානන්ද හිමි,


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.