Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කොළඹ දිසා ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සමූපකාර සමිතියේ මෙහෙයවීමෙන් කොරතොට දී පින්කම්

සී/ස කොළඹ දිස්ත්‍රික් ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සමූපකාර සමිතියේ මෙහෙයවීමෙන් පැවැත්වෙන 28 වැනි ආගමික හා වෛද්‍ය සේවා වැඩසටහනේ “බුදු දහමයි ආයුර්වේදයයි” සම්මන්ත්‍රණය හා දේශීය වෛද්‍ය උපදේශන සේවාව මෙම නිකිණි පෝදා පස්වරු 3.00 සිට 6.00 දක්වා කඩුවෙල කොරතොට රජමහා විහාරයේදී පැවැත්වේ.

සමූපකාර සමිතියේ කළමනාකාර ලේකම් එස්.ඒ.පියසේන මහතා සඳහන් කරයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.