Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බොරැල්ලේ ගෝතමී විහාරය

බොරැල්ලේ ගෝතමී විහාරයේදී නිකිනි පෝදා දවස පුරා පින්කම් රැසක් සිදු කැරේ.

එදින පෙරවරු 6 සිල සමාදානය හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම තෙල් වත්තේ අචලනාග හිමි 8.15 භාවනාව මෙහෙයවීම කනිච්චිගල පඤ්ඤාසිරි හිමි 9.45 බුදුසරණ පුවත්පත බෙදාදීම හසිත දියබලනගේ සහ නිලංක දියබලනගේ සොහොයුරන්ගේ දායකත්වයෙනි. 10 දහම් දෙසුම සිරිසුමන හිමි 11 සම්බුද්ධ පූජාව පසුවරු 1.30 දහම් දෙසුම රාවණාගොඩ ඤ්‍යාරතන හිමි. 3 දහම් දෙසුම පිටිගල විජිත හිමි 4.30 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම කන්ඩලමේ අමිතවංශ හිමි. 5.45 අටවිසි බුද්ධ පූජාව දොළොස්බාගේ සාන්ත නාග හිමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.