Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරයේ නිකිණි පෝදා පැවැත්වෙන සීල සමාදාන වැඩසටහන මෙසේය. එදින පෙරවරු 6.30 – 7.00 සිල සමාදානය අනුශාසනාව හා භාවනාව මෙහෙයවීම මහරගම මහින්ද හිමි, 8 – 9 ධර්ම දේශනාව කඹුරුගමුවේ මහානාග හිමි, 10 – 11 ආරාධිත බෞද්ධ කතාව, ධර්මාචාර්ය ප්‍රේමරත්න පතිරණ මහතා පස්වරු 12.30 – 1.30 පිරිත් දේශනාව හා සජ්ඣායනය, 1.30 – 2.30 භාවනා දේශනය ගාමිණි ප්‍රියන්ත මහතා, 3.00 – 4.00 ධර්ම දේශනය මඩපාත ධම්මසාර හිමි, 4 – 5 ධර්ම දේශනාව දිවියාගහ යසස්සී නාහිමි,


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.