Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාරාමය

කොළඹ 10 කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාරාම මහා විහාරස්ථානයේ දී සීල සමාදාන භාවනා වැඩසටහන් මාලාවක් නිකිණි පුර පසළොස්වක පොහොයදා විහාරාධිපති හල්පිට හේවාගම් දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක තලල්ලේ මහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් පැවැත්වේ.

එදින පෙරවරු 6.00 – 6.30 සීල සමාදානය හා කෙටි අනුශාසනාව විහාරාධිකාරී ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි

7.00 – 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම තලල්ලේ මහින්ද නාහිමි, 8.00 – 9.00 ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, මෙහෙයවන භාවනා වැඩසටහන 9.15 – 10.15 දහම් දෙසුම ගොඩමුණේ සෝභිත හිමි, 10.15 – 11.00 සම්බුද්ධ ආහාර පූජාව මෙහෙයවිම තලල්ලේ මහින්ද නාහිමි.

12.30 – 12.45 සෙත් පිරිත් සජ්ඣායනාව විමලදාස පෙරේරා උපාසක මහතාගේ ප්‍රධානත්වයෙන් 1 – 2 උපාසක උපාසිකා සමිතියේ මාසික රැස්වීම තලල්ලේ මහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් 2.00 – 2.45 භාවනාව මෙහෙයවීම තලල්ලේ මහින්ද නාහිමි,

3.15 – 4.15 දහම් දෙසුම බදුල්ලේ සුමංගල හිමි, 4.30 – 5.30 ධර්‍මානුශාසනාව ඇත්කඳුරේ සුමනසාර හිමි, 6.00 ට සිල් පවාරණය තලල්ලේ මහින්ද නාහිමි

7.00 – 7.30 සම්බුද්ධ ගිලන් පස හා මල් පහන් පූජාව තලල්ලේ ධම්ම දේව හිමි 7.45 – 8.45 රාත්‍රි ධර්‍ම දේශනාව වඩවල පඤ්ඤාසිරි හිමි


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.