Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී සම්බෝධි විහාරයේ නිකිණි පොහොය පින්කම්

‘බෞද්ධයා’ රූපවාහිනීයේ සජීව විකාශය

ශ්‍රී සම්බෝධි විහාරයේ නිකිණි පොහොය පින්කම් මාලාව පෝදා අලුයම 4.30 ට කිරි ආහාර පූජාව සමගින් විකාශය ආරම්භ වේ. එදින පෙරවරු 5.30 – 7.00 සීලසමාදානය, බුද්ධ වන්දනාව භාවනාව හා අනුශාසනාව, ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි. 8 – 9 ධර්ම දේශනාව ඉඳුරාගාරේ ධම්මරතන හිමි

9.15 – 10.30 ධම්සභා මණ්ඩපය, ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා මහාචාර්ය ආරියපාල පෙරේරා මහතා 10.30 – 11.00 සම්බුදු පූජාව කළුබෝවිල සමාධි විවේකාශ්‍රමාධිපති මහරගම පදුම හිමි පස්වරු 12 – 12.30 මරණයට කැපවූ ගවයින් නිදහස් කිරීම හා රෝද පුටු කෘතිම පාද පිරිනැමීම12.30 – 1 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව හෙට්ටියාවල රතන සාගර හිමි

1 – 2 භාවනාව නුගේගොඩ පුණ්ණ හිමි 2.15 – 3.15 ධර්ම දේශනාව තලගල සුමනරතන හිමි

3.30 – 4.30 ධර්ම දේශනය ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි 4.30 – 5.30 ධර්ම දේශනය උයන්වත්තේ ඥාණාලෝක නාහිමි 5.30 – 6.30 සත් බුදු පූජාව හා සිල් පවාරණය මහරගම පදුම හිමි


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.