Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි.  තරුණ සීල සමාදාන වැඩසටහන

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදානය

පෙරවරු 6 – 7 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව, කැනඩාවේ මොන්ට්‍රියල් බෞද්ධ මධ්‍යස්ථානාධිපති යටිරාවණ ධම්මාරාම නා හිමි,

8 – 9 භාවනාව, හක්මන සුමනසිරි හිමි, 9 – 10 ධර්ම දේශනාව, මාලිගාකන්ද විද්‍යෝදය පරිවේණාධිපති බලංගොඩ සෝභිත නා හිමි,

10 – 11 අභිධර්ම කථාව අභිධර්මාචාර්ය පියදාස මුතුගම මහතා, 11 – 11.15 බුද්ධ පූජාව, කඹුරුගමුවේ සුමේධ හිමි,

පස්වරු, 12.30 –1.00 පිරිත් හා තෙරුවන් ගුණ තබ්බෝවේ තපංකර හිමි, 1 – 2 ධර්ම සාකච්ඡාව හා අනුශාසනාව උඩුදුම්බර ලංකානන්ද හිමි,

2 – 3 ධර්ම දේශනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, 3 – 3.45 ධර්ම දේශනාව අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය වැලිගම ඤාණරතන මහ නා හිමි, 4 – 5 ධර්ම දේශනාව මැණික්බෝවේ දීපාලෝක හිමි, 5 – 6 ධම්ම පදය හා අනුශාසනාව, පානදුරේ පසන්න හිමි, 6- 6.30 බෝධි පූජාව මෙහෙයවීම හක්මන සුමනසිරි හිමි.
 

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන ය

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන ය මෙහෙයවන නිකිණි පුර පසළොස්වක පෝය වැඩ සටහන මෙසේ ය.

එදින පෙරවරු 6 – 7 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව, හක්මන සුමනසිරි, 8 – 9 භාවනාව, කැනඩාවේ මිසසාගා විහාරාධිකාරී යටිරාවන ධම්මාරාම හිමි, 9 – 10 විශේෂ දේශනය සබරගමුව විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය තිලක් කන්දේගම මහතා, 10 – 11.15 අනුශාසනාව හා බුද්ධ පූජාව, මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25 – 12.30

විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.30 – 1 පිරිත් හා තෙරුවන් ගුණ ,රූපහ ජිතින්ද්‍රිය හිමි, 1 – 2 ධර්ම සාකච්ඡාව, තල්පාවිල කුසලඤාණ හිමි,

2 – 3 ධර්ම දේශනය පොල්පිතිමූකලානේ පඤ්ඤාසිරි හිමි, 3 – 4 ධර්මදේශනාව කොළඹ නාලන්දා විද්‍යාලයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති ලේල්වල සමිත හිමි, 4.15 – 5 ධම්මපදය, ගබ්බෙල වජිර හිමි, 5 – 6 ධර්ම දේශනාව දියතලාවේ පියදස්සී හිමි, 6 – 6.30 බෝධි පූජා මෙහෙයවීම හක්මන සුමනසිරි හිමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.