දෙවිනුවර ඇසළ උත්සවය
මාතර මධ්‍යම – ඒ.ඩබ්ලිව්.ගුණවර්ධන
ඓතිහාසික දෙවිනුවර - ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ මහා උත්සවය
අගෝස්තු මස පළමුවනදා කප් සිටුවීමෙන් ආරම්භ විය
රන්දෝලි මහ පෙරහර පිටත්වීම අගෝස්තු මස 16 වන දින සවස 2.05 ට ද සිදු
කැරේ.
දේව තොවිලය නොහොත් කෝල්මුර යාගය අගෝස්තු මස 23 වන දින රාත්‍රියේද මහා
දේව දානය අගෝස්තු මස 24 වන දින දහවල් 11 ටද සිදු කැරේ. |