බුදුසරණ අන්තර්ජාල කලාපය
මාතර තරුණ බෞද්ධ සංගමය
මාතර තරුණ බෞද්ධ සංගමයේදී ඇසළ පෝදා සිදු කැරෙන පින්කම් මාලාව මෙසේය.
එදින පෙරවරු 6.25 සීල සමාදානය හා බුද්ධ වන්දනාව මෙහෙයවීම මලිදූව
විමලවංශ හිමි, 8 බුදු ගුණ වන්දනාව මෙහෙයවීම වලස්ගල පඤ්ඤාසිරි හිමි,
9.30 භාවනා වැඩසටහන මෙහෙයවීම චන්ද්‍ර රණතුංග මාතාව 10.30 බුද්ධ වන්දනාව
මෙහෙයවීම ගොඩගම චූලාලංකාර හිමි, පස්වරු 1.30 රණවිරුවන්ට සෙත් පතා
දම්සක් පැවතුම් සූත්‍රය හා සෙත් පිරිත් දේශනා ඌරුමුත්තේ සෝමරත්න නාහිමි
ඇතුළු මහ සඟරුවන වෙතිනි. 2 කවි බණ පට්ටියවෙල සීවලී හිමි, 3 දහම් දෙසුම
අත්තුඩාවේ සෝමරතන හිමි 5 විශේෂ දම් දෙසුම තලහගම ඤාණරතන හිමි. |
|
|
ඇසළ පුර පසළොස්වක
ජූලි මස 17
වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 11.50 ට ලබයි. 18 වන දා
සිකුරාදා අපරභාග 01.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස
17 වනදා බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය ජූලි 25 වනදා
සිකුරාදාය.. |
|
 |
පසෙලාස්වක |
ජූලි 17 |
අව
අටවක |
ජූලි 25 |
අමාවක |
ජූලි 31 |
පුර අටවක |
අගෝස්තු 08 |
|
|
|
|
|