බුදුසරණ අන්තර්ජාල කලාපය
වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය
වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී ඇසළ පුර පෝදා පැවැත්වෙන
පින්කම් මාලාව මෙසේය. එදින පෙරවරු 6 - 7 සීල සමාදාන හා අනුශාසනාව මහරගම
මහින්ද හිමි, 8 - 9 දහම් දෙසුම අත්තුඩාවේ පියරතන හිමි, 9- 10 රූපවාහිනි
දහම් දෙසුම , 10 - 11 ආරාධිත දෙසුම මහාචාර්ය ආරියපාල පෙරේරා මහතා , 11
බුද්ධ පූජාව පස්වරු 12.30 - 1.30 පිරිත් සජ්ඣායනාව 1.30 - 2.30 භාවනා
දේශනය ගාමිණී පි‍්‍රයන්ත මහතා 3 - 4 ධම්මපද විවරණය චන්ද්‍රසෝම ගිනිගේ
මහතා සහ විශාරද දමයන්ති ජයසූරිය මහත්මිය 4 - 5 දහම් දෙසුම බොරැල්ලේ
අතුල නාහිමි. |
|
|
ඇසළ පුර පසළොස්වක
ජූලි මස 17
වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 11.50 ට ලබයි. 18 වන දා
සිකුරාදා අපරභාග 01.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස
17 වනදා බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය ජූලි 25 වනදා
සිකුරාදාය.. |
|
 |
පසෙලාස්වක |
ජූලි 17 |
අව
අටවක |
ජූලි 25 |
අමාවක |
ජූලි 31 |
පුර අටවක |
අගෝස්තු 08 |
|
|
|
|
|