කොටවායේ විමලානන්ද හිමියෝ ලේඛකාධිකාරී ධූරයට පත් වෙති
රන්න සමූහ
බන්දුල සේනානායක
අගුණකොලපැලැස්ස ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරී
කොටවායේ විමලානන්ද හිමියන් 2008 වර්ෂයේ තෙවැනි වරටත් ලේඛකාධිකාරී
ධූරයට පත්වූහ.
කොටවාය ඥානෝදය පරිවෙනාධිපති පදවිය උසුලන විමලානන්ද හිමියෝ කොටවාය පුරාණ
රාජමහා විහාරාධිපති පස්ගොඩ ඤාණාලෝක නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නයද
වේ.
|