බුදුසරණ අන්තර්ජාල කලාපය
බුදුසරණ රචනා තරඟය - 2007
පසුගිය වසරේ (2007) බුදුසරණ රචනා තරගයේ ප්‍රථම ස්ථානය දිනාගත් කේ. ආර්.
මෙත්මා රණසිංහ විසින් තරග කොන්දේසියක් කඩ කළ බව අනාවරණය වීම නිසා ඇයට
එම ස්ථානය අහිමි කරන ලදී. එම තරගයේ ප්‍රථම ස්ථානය අහෝසි කළ ද සෙසු
ජයග්‍රාහකයන් ගේ ස්ථානයන්හි කිසිදු වෙනසක් සිදු නොවන බව තරග සංවිධායක
මණ්ඩලය නිවේදනය කරයි. |
|
|
පොසොන් පුර
පසළොස්වක
පොසොන් පුර
පසළොස්වක පෝය ජුනි 17 වනදා අඟහරුවාදා පූර්ව භාග 8.43 ට ලබයි.
18 වනදා බදාදා අපර භාග 11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි
18 වනදා බදාදාය
මීළඟ පෝය ජුනි 26 වනදා බ්‍රහස්පතින්දාය |
|
 |
පසෙලාස්වක |
ජූනි 18 |
අව
අටවක |
ජූනි 26 |
අමාවක |
ජූලි 02 |
පුර අටවක |
ජූලි 10 |
|
|
|
|
|