| 
								
									|  |  
									|   |  
									| 
									ලුම්බිණියේ සිදුහත් කුමාරෝත්පත්තිය දැක්වෙන 
									සිතුවමකි. |  
									|  |  | මහ පොළොවට 
			ගිල ගන්නට නො දුන්
			පුද බිමක්
			භාරතයේ දීර්ඝ කාලයක් රාජ්‍ය පාලනය කළ අශෝක රජතුමා ක්‍රි.පූ. 230 සිට 
			ක්‍රි.පූ 413 දක්වා වූ කාල පරාසය තුළ තථාගතයන් වහන්සේගේ උත්පත්තිය, 
			බුද්ධත්වය, පරිනිර්වාණය ඇතුළු තවත් පූජනීය ස්ථාන රැසක සිහිවටන, විහාර, 
			ස්තූප තනා ඇත. එතුමා එසේ නොකරන්නට කිසිදු දිනක එවැනි වටිනා ස්ථානයන් 
			අනාගත පරපුර ට දායාදයක් නොවනු ඇත. වරින් වර එල්ල වූ විදෙස් ආක්‍රමණයන් 
			හමුවේ ඉන්දියාවේ බුද්ධාගම පිරිහීමට පත්වීමෙන් එම වටිනා සිද්ධස්ථාන වනයට 
			හා පොළොවට යටටී සැඟැවී තිබූ අතර පැරණි තොරතුරු ඔස්සේ ක්‍රියාත්මක 
			වෙමින් නැවත ඒවා බෞද්ධ ජනතාවට දායාද කිරීමට වෙහෙස මහන්සි වූ 
			පුරාවිද්‍යාඥයන් වන සර් ඇලෙක්සැන්ඩර් ෆ‍්‍රහ්රර්, හිටපු ආසියානු 
			මහලේකම් ඌතාන්ට්, ජෙනරාල් කනිංග්හැම්, සහ ඒ. සී. ඇල්. කර්ලයිල් යන 
			මහත්වරුන් ලෝකවාසී බෞද්ධයන් සැමදා සිහිපත් කළ යුතුය.
			මක්නිසාද යත් පොළොවට වැළලී සදාකල්ම සැඟව යන්නට තිබූ ඓතිහාසික බොදු 
			සිද්ධස්ථාන නැවත සකල ලෝකවාසී බෞද්ධ ජනතාවට දායාද කළ බැවිනි. 
						ඉතිරිය»
						
					 | 
								
									|  |  
									| 
	
		
			| 
	
		| 
					 වෙසක් අමාවක පෝය   වෙසක් අමාවක 
					පෝය ජුනි 3 වන දා අඟහරුවාදා පූර්ව භාග 4.48 ට ලබයි.4 වන දා බදාදා අපර භාග 12.52 දක්වා පෝය පවතී
 සිල් සමාදන්වීම ජුනි මස 03 වන දා අඟහරුවාදාය
 මීළඟ පෝය ජුනි 10 වනදා 
					අඟහරුවාදාය |  
		| 
 |  
		| 
			
				
					|  |  			
						
		| 
		 අමාවක |  
		| ජූනි 03 |  
												
														
						| 
		 පුර අටවක |  
		| ජූනි 10 |  
		| 
		 පසෙලාස්වක |  
		| ජූනි 18 |  
						| 
		 අව 
		අටවක |  
		| ජූනි 26 |  |  |  |  
									|  |  |